උතුරේ පොලිස් සේවයට බැඳීමට ඉදිරිපත් විය යුතුයි – විග්නේෂ්වරන්

උතුරේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් තිබෙන්නේ උතුර පොලිස් සේවයෙහි බැවින් පොලිස් සේවයේ බැඳීමට ඉදිරිපත් විය යුතු යැයි උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා ඉල්ලා සිටියි. සෙන්චෝලයි ළමා නිවාසයේ දැරියන් අද (10) දින පළාග් සභා සැසිවාරය නැරඹී සඳහා පළාත් සභා පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ මහ ඇමැතිවරයා මේ බව පවසා සිටියේය. එහිදී තම ළමා නිවසයට අධ්‍යාපන කටයුතු … Continue reading උතුරේ පොලිස් සේවයට බැඳීමට ඉදිරිපත් විය යුතුයි – විග්නේෂ්වරන්